14 November 2025

logo

2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි



2026 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා. 

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද 42ක් හිමිවූ බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)