colombotimes.lk
සිංහල | English

25 April 2024

වැඩ බලන මුදල් ඇමති ලෙස සියඹලාපිටිය පත්කරයි



ජපානයේ සහ සිංගප්පූරුවේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. 

ඒ හේතුවෙන් වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පත්කර තිබෙනවා. 
 
යළි ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙන තෙක් ඔහු එම ධූරයේ කටයුතු කරනු ඇති.
(colombotimes.lk)