colombotimes.lk
සිංහල | English

25 April 2024

මහජන නියෝජිතයින්ගේ වරප්‍රසාද ගැන සියඹලාපිටිය කියයි



රජය විසින් මහජන නියෝජිතයින්ගේ වරප්‍රසාද ඉහළ දැමීමට උත්සාහා කෙරෙන බවට සිදු වන ප්‍රකාශ අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, වත්මන් ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය ධුරයේ කටයුතු ආරම්භ කිරීමෙන් පසු සියලු මහජන නියෝජිතයින්ගේ වරප්‍රසාද සහ දීමනා රැසක් කප්පාදු කර ඇති බවයි.
(colombotimes.lk)