Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයාව මතුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින්.නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් ළඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.