colombotimes.lk
සිංහල | English

25 April 2024

"ජනක" ඉවත් කිරීමට අදාළව SLFP තීරණය කියයි



මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එහි සාමාජික ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට සහය නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

ජනක රත්නායක මහතා එම කොමිෂන් සභාවෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳව විවාදය ලබන 24 වැනිදා පැවැත්වීමට නියමිතයි.

එදින පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇති බව සඳහන්.
(colombotimes.lk)