Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
රාජ්‍ය වෙසක් උත්සවය ජනපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ආරම්භ කර තිබෙනවා.ඒ මාතර - තිහගොඩ මිදෙල්ලවල පුරාණ රජමහා විහාරස්ථානයේදීයි.එමෙන්ම මෙම අවස්ථාවට විදෙස් තානාපතිවරුන්ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.(colombotimes.lk)