07 December 2025

logo

කොළඹ කොටස් නිකුතුව අද දහවල් වැසෙයි



කොළඹ කොටස් වෙළඳපොළ වැඩ කටයුතු අද (28) දහවල් 12.30ට තාවකාලිකව නවතා දැමීමට තීරණය කර තිබෙනවා.

දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.  


(colombotimes.lk)