කොවිඩ් වසංගතය හේතුවෙන් නොපැවත්වු දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය ලබන 17 වැනිදා පැවැත්වෙන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අනුව එදින පෙරවරු 9.30 සිට දහවල් 12.30 දක්වා විභාග මධ්‍යස්ථාන 25කදී විභාගය පැවැත්වීමට නියමිතයි.
ඒ සඳහා අපේක්ෂකයන් 13,671ක් සුදුසුකම් ලබා තිබෙන බව සඳහන් වනවා.
(colombotimes.lk)