02 November 2025

logo

Apple සිය විශාලතම නිෂ්පාදනය එළිදක්වයි



Apple ආයතනය විසින් 2015 Apple Watch දියත් කිරීමෙන් පසුව සිදුකළ විශාලතම නිෂ්පාදනය එළිදක්වා තිබෙනවා. 

 
ඔවුන් මෙසේ හඳුන්වා දී ඇත්තේ “Mixed Reality” Headset එකක් වීම විශේෂත්වයක්. 
 
ඒ අනුව එහි Virtual Reality සහ Augmented Reality යන තාක්ෂණයක් දෙකම අඩංගු බව සඳහන්.
(colombotimes.lk)