10 June 2026

logo

වනඅලි පහරදීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට



වනඅලි පහරදීමකින් කාන්තාවක් සහ පුද්ගලයෙක් අද (09) උදෑසන ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඒ පොළොන්නරුව, දියබෙදුම, අත්තනකඩවල ප්‍රදේශයේදීයි.

මෙලෙස මියගොස් තිබෙන්නේ වයස අවුරුදු 77ක් වන කාන්තාවක් සහ වයස අවුරුදු 62ක් වන පුද්ගලයෙක්.

(colombotimes.lk)