21 July 2025

logo

මසුන් ඇල්ලීමට ගිය දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්ව



උඩවලව - පනහඩුව වැවේ මසුන් ඇල්ලීමට ගිය දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්ව ඇති බව පොලීසිය පවසනවා.

(colombotimes.lk)