14 November 2025

logo

පේරාදෙණිය සරසවිය නැරඹීමට අවස්ථාවක්



පේරාදෙණිය විශ්වවිද්‍යාලය ජනතාවට නැරඹීම සඳහා එළඹෙන ජූලි 1 වෙනිදා අවස්තාව ලබාදී තිබෙනවා. 

එය Open Day 2023 ලෙස නම්කර ඇති බවයි වාර්තා වන්නේ. 
 
පේරාදෙණිය විශ්වවිද්‍යාලය මෙලෙස ජනතාවට නැරඹීම සඳහා විවෘත වන්නේ පළමු වරට වීම විශේෂත්වයක්. 
 
මීට අමතරව පැමිණෙන පිරිසට උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇති ගැටළු නිරාකරණය කර ගැනීමට අවස්තාව ලබාදීමට සැලසුම් කර ඇති බව ද සඳහන්.
(colombotimes.lk)