උඩදුම්බර - මීමුරේ කරඹකැටිය ප්‍රදේශයේදී වෑන් රථයක් පෙරළීමෙන් බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා.
මෙම අනතුරින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
පොලීසිය සඳහන් කළේ එම මියගිය තිදෙනා අතරට කාන්තාවන් දෙදෙනෙක් ඇතුළත් බවයි.
මේ අතර අනතුරින් තුවාල ලැබූ තිදෙනෙක් තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
(colombotimes.lk)