30 September 2022
සිංහල | English

හිටපු ජනාධිපති ලංකාවට එන දවස ගැන උදයංග කියයි



හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගෝස්තු මස 24 වැනිදා ලංකාවට පැමිණෙන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසනවා. 

 
ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා. 
 
උදයංග වීරතුංග මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනයට අදාළව අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.
(colombotimes.lk)