14 November 2025

logo

හෙට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි



වැඩභාර නිලධාරී (පැලැන්වත්ත) කාර්යාලයට අයත් කනත්ත පාර පොම්පාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් සිදු කරනු ලබන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා. 

ඒ හේතුවෙන් හෙට (13) පෙ.ව.10.00 සිට බදාදා (14) පෙ.ව.6.00 දක්වා පැය 20ක කාලයක් පහත සඳහන් ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවනු ඇති. 
 
ගොරකපිටිය
සිද්ධමුල්ල
ඇරැව්වල
රත්මල්දෙණිය
මහරගම-පිළියන්දල මාර්ගය
එදිරිසිංහ මාවත
මොරකැටිය පාර
මඩවල පාර
බෝකුන්දර පාර හා ඊට අදාළ සියළු අතුරු මාර්ග
(colombotimes.lk)
No description available.