යුද්ධය අවසන් කිරීමට ඉරානය ඉදිරිපත් කළ නව යෝජනාව සලකා බලමින් පවතින බව ධවල මන්දිරය පවසනවා.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ යෝජනාව මඟින් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳව අවධානය යොමු කර නොමැති බැවින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ පිළිබඳව සිය අසතුට පළ කර ඇති බවයි.
(colombotimes.lk)
