24 May 2026

logo

යේමනයේ හූති කැරලිකරුවන් ප්‍රහාර දැඩි කරයි



යේමනයේ හූති කැරලිකරුවන් මේ වන විට ඔවුන්ගේ ප්‍රහාර වැඩි වශයෙන් දකුණු ඊශ්‍රායලයට එල්ල කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාර නැවැත්වීමට නම් ඊශ්‍රායලය කොන්දේසි 02ක් ඉටු කළ යුතු බවයි.

එහිදී ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමට එකඟ වීම සහ ඉරානයට එරෙහිව ඇමරිකාව එල්ල කරන ප්‍රහාරවලට හවුල් නොවීම බව යේමනයේ හූති සංවිධානය පවසනවා. 
 
හූති නායකයන් සඳහන් කළේ ඉදිරියේදී ඔවුන්ගේ ප්‍රහාර තවදුරටත් දැඩි කරන බවයි.

(colombotimes.lk)