01 December 2022
සිංහල | English

පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්



පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබෙනවා. 

ඒ හලාවත සිට කොළඹ බලා ධාවනය වන දුම්රියක් අද (25) අළුයම කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන්. 
 
ලුණුවිල හා නාත්තන්ඩිය අතර ප්‍රදේශයේදී මෙම දුම්රිය කාර්මික දෝෂයකට ලක්වී තිබෙන බවයි Colombo Times වාර්තාකරු පැවසුවේ.
(colombotimes.lk)
May be an image of tree and outdoors
May be an image of train, railroad and tree
May be an image of train, tree and railroad