01 December 2022
සිංහල | English

පොලීසියට එරෙහිව ජාතික පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක්



සමාජවාදී ශිෂ්‍ය සංගමයේ පිරිසක් විසින් අද පොලීසියට එරෙහිව ජාතික පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. 

 
ඒ පසුගියදා සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් ලිප්ටන් වටරවුම අසලින් ආරම්භ කර තිබූ විරෝධතාවයකට පොලීසිය පහරදුන් බවට චෝදනා කරමින්. 
 
එහිදී පොලීසිය අමානුෂික ලෙස විරෝධතාවයේ නිරත පිරිසට පහරදුන් බවත් අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී ලෙස සිදුකළ බවත් අදාළ පැමිණිල්ලෙන් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
(colombotimes.lk)