01 December 2022
සිංහල | English

බටහිර තුර්කියේ රික්ටර් මාපක 6ක භූ කම්පනයක්



බටහිර තුර්කියේ ඉස්තාන්බුල් නුවරට කිලෝමීටර 130ක් දුරින් පිහිටි ඩුඒස් නගරයේ රික්ටර් මාපක 6ක භූමිකම්පාවක් ඇති වූ බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරනවා. 

 
ඩුඒස් නගරයේ නගරයේ කිලෝමීටර 3.9ක් පොළොව අභ්‍යන්තරයේ මෙම කම්පනය සිදුව ඇති අතර රික්ටර් මාපකයේ 3.9ක පසු කම්පනයක්ද වාර්තා වී තිබෙනවා. 
 
විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ දක්වා ජීවිත හානි හෝ දේපළ හානි වාර්තාවී නොමැති බවයි.(colombotimes.lk)