29 January 2026

logo

තායිලන්තයේ බස් රථයක් ගිනි ගැනීමෙන් 25කට දිවි අහිමි වෙයි



තායිලන්තයේ පාසල් සිසුන් සහ ගුරුවරුන් පිරිසක් චාරිකාවක් සඳහා ගමන් කරමින් සිටියදී බස් රථය ගිනි ගැනීමෙන් 25 දෙනෙක් පමණ මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (01) තායිලන්ත අගනුවරට ආසන්න ප්‍රදේශයකදී එම අනතුර සිදුවී ඇති බවයි.

මියගිය පිරිසට අමතරව ඉන් තවත් මගීන් 16 දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

(colombotimes.lk)