colombotimes.lk
සිංහල | English

28 June 2024

සමාජ මාධ්‍ය ඉතිහාසයේ දැවැන්තම විප්ලවය 'Colombo Times මැණික' අද සිට



සයිබර් අවකාශය තුළ ප්‍රමිතිගත පුවත් වාර්තාකරණයේ ආධිපත්‍ය සලකුණු කළ Colombo Times අප එතෙක් මෙතෙක් සමාජ මාධ්‍ය ඉතිහාසය තුළ සිදුකෙරෙන දැවැන්තම විප්ලවය ලෙසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Colombo Times පරිශීලක ඔබට වටිනා මැණික් පිරිනමන්න සූදානම්.

මෙවර T 20 ලෝක කුසලානය තුළ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් ජයග්‍රාහකයන් කරන මෙම විප්ලවය නම් කර ඇත්තේ 'Colombo Times මැණික' නමින්.




ඒ අනුව මෙවර T 20 ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් නිවැරදිව අනුමාන කරන ඔබට වටිනා ස්වභාවික මැණිකක් පිරිනැමීමට Colombo Times දැන් සුදානම්. ඒ වෙනුවෙන් ඔබ කළ යුත්තේ පහත Link එකෙන් Colombo Times YouTube නාලිකාව Subscribe කර එහි Screenshot එකක් සමඟ මෙවර ලෝක ශූරයන් වන කණ්ඩායම ගැන ඔබේ අනුමානය 070 4444 948 අංකයට Whatsapp කිරීම පමණයි.

නිවැරදි පිළිතුරු අතරින් අවසන් මහා දිනුම් ඇදීමෙන් තෝරාගන්නා වාසනාවන්තයන් හට වටිනා මැණික් පිරිනැමීම සිදු කෙරෙනවා.

සැමටම ප්‍රථමයෙන් අංක එකට Colombo Times අප ඔසවනා පරිශීලක ඔබ සැමදා අප දීප්තියේ රහසයි. අපේ මැණික වන ඔබට 'Colombo Times මැණික' දිනන්න මෙලෙස ආරධානා කරන්නෙමු. මෙම තරගය පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට දිගටම Colombotimes.lk සමඟ රැඳී සිටින්න.
'Colombo Times මැණික' සඳහා දිදුලන අනුග්‍රහය ලබා දෙන්නේ Rare Stones Sri Lanka ආයතනයයි.

Colombo Times YouTube නාලිකාව Subscribe කිරීමට පිවිසෙන්න >>>https://www.youtube.com/@ColomboTimes_LK/videos