29 January 2026

logo

හයිටි රාජ්‍යයේ 70කට දිවි අහිමි වෙයි



හයිටි රාජ්‍යයේ පෝට් ඕ ප්‍රින්ස් හි කුඩා නගරයකට සන්නද්ධ කල්ලියක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එම ප්‍රහාරයෙන් ළමයින් ඇතුලු 70දෙනෙක් මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 50 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

(colombotimes.lk)