17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


මහ මැතිවරණයේ නාම යෝජනා 74ක් ප්‍රතික්ෂේප වෙයි



2024 මහ මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නාම යෝජනා 690ක් පිළිගෙන තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ඒ අතර නාම යෝජනා 74ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි.

(colombotimes.lk)