10 January 2026

logo

පැෆ්රල් සංවිධානයෙන් සියලු සේවා යෝජකයන්ට දැනුම්දීමක්



ඉදිරි ජනාධිපතිවරණයේදී පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ට ඡන්දය පාවිච්චි කිරීම වෙනුවෙන් නිවාඩු ලබාදෙන ලෙස පැෆ්රල් සංවිධානය සියලුම සේවා යෝජකයන්ගෙන් ඉල්ලා තිබෙනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ සේවා යෝජකයෙක් මේ නීතිය නොසලකා හැර කටයුතු කර අධිකරණය ඉදිරියේ වරදකරුවක් වුවහොත් රුපියල් ලක්ෂ 2ක දඩයක් සහ මාසයක කාලයක් සඳහා සිර දඬුවම් හිමිවිය හැකි බවයි.

(colombotimes.lk)