29 January 2026

logo

දේශනයකදී ස්කොට්ලන්තයේ අගමැතිවරයෙක් දිවියට සමුදෙයි



ස්කොට්ලන්තයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙක් වන ඇලෙක්ස් සැල්මන්ඩ් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ හදිසි රෝගාතුර තත්ත්වයක් හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඔහු ජීවිතක්ෂයට පත්වන විට 69 හැවිරිදි වියේ පසුවුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ උතුරු මැසිඩෝනියාවේ දේශනයක් පවත්වා මිනිත්තු කිහිපයකට පසු ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි.
 
2007 වසරේ සිට 2014 වසර දක්වා ඔහු ස්කොට්ලන්තයට නායකත්වය ලබා දී  තිබෙනවා.

(colombotimes.lk)