29 January 2026

logo

ප්‍රංශයට නව අගමැතිවරයෙක්



ප්‍රවීන ප්‍රංශ කොන්සර්වේටිව් මිචෙල් බාර්නියර් ප්‍රංශයේ නව අගමැති ලෙස පත්වී තිබෙනවා.

ඔහු 73 වන වියේ පසුවන අතර බාර්නියර් ප්‍රංශයේ අගමැතිවරයා බවට පත් වුණේ ලාබාලතම අගමැතිවරයා වන ගේබ්‍රියෙල් ඇටල්ගේ පාලන කාලයට පසුවයි.

රට මුහුණ දී සිටින මූල්‍ය හා පාරිසරික අභියෝග පිළිබඳව ප්‍රංශ ජනතාවට සත්‍යය පැවසීමටත්, සියලුදෙනා සමඟ එකතු වී ගැටළු නිරාකරණය සඳහා කටයුතු කිරීමටත් ඔහු පොරොන්දු වී තිබෙනවා.

(colombotimes.lk)