29 January 2026

logo

ඇමරිකාවේ ගුවන් යානයක් ගිනි ගනියි



ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රදේශයේදී ගුවන් යානයක් දත්ත සම්ප්‍රේෂණ කුළුණක වැදී ගිනිගෙන පුපුරා ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුර සිදු වන අවස්ථාවේදී එහි පුද්ගලයන් සිව්දෙනෙක් සිට ඇති බවයි.

ඒ අනුව අනතුරින් එහි සිටි සිව් දෙනාම ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

කෙසේ වෙතත් වෙන කිසිදු පුද්ගලයෙක්ට එම අනතුරින් හානි සිදු වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.      

(colombotimes.lk)