29 January 2026

logo

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගෙන් වාර්තාවක්



සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් ආරම්භ කළ ඔහුගේ YouTube නාලිකාව වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා.

ඔහු එම වාර්තා අතරට එක්වී ඇත්තේ ඔහුගේ YouTube නාලිකාව ආරම්භ කර මිනිත්තු 90ක කාලයක් තුළ Subscribers සංඛ්‍යාව මිලියනයේ සීමාව පසුකර යමින්.  

(colombotimes.lk)