10 January 2026

logo

නිවැරදිව ඡන්දය ප්‍රකාශ කිරීමට විශේෂ උපදෙස් මාලාවක්



එළඹෙන 26 වනදා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ නිවැරදිව ඡන්දය භාවිතා කරන ආකාරය පිළිබඳවයි.

මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද පත්‍රිකාවේ මනාප අංක සඳහන් නොවන අතර පක්ෂයේ ලකුණ පමණක් ඡන්ද පත්‍රිකාවේ සටහන් වී තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිල නිවේදනය පහතින්,


(colombotimes.lk)