01 July 2025

logo

ප්‍රබල අකුණු සමඟ වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්



අද (08) රාත්‍රි කාලයේදී ප්‍රබල අකුණු සමඟ වැසි ඇති විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට අදාළවයි. 
 
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. 
 
අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්...
(colombotimes.lk)
May be an illustration of map and text