10 January 2026

logo

නාම යෝජනා භාර ගැනීම අවසන් වෙයි



පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාර ගැනීම අද (11) මධ්‍යහන 12.00 ට අවසන් වුණා.

නාම යෝජනා පත්‍ර දහවල් 12.00ට භාර ගැනීම අවසන් කිරීමෙන් අනතුරුව නාම යෝජනා සඳහා විරෝධතා ගොනු කිරීමට පැයක කාලයක් හිමි වන අතර පසුව පිළිගත් නාම යෝජනා පත්‍ර තේරීම් භාර නිලධාරීන් විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)