10 January 2026

logo

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන්



2024 පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම හෙට (08) මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මේ දක්වා තැපැල් ඡන්ද අයදුම්පත් භාරදීමට නොහැකි වූ පුද්ගලයන් සිටීනම් ළඟම පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ගොස් එම අයදුම්පත් භාර දෙන ලෙසයි.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)