29 January 2026

logo

හමාස් ප්‍රබලයන් කිහිපදෙනෙක්ට ඇමරිකාව නඩු පවරයි



හමාස් සංවිධානයේ ප්‍රබල නායකයින් කිහිපදෙනෙක්ට විරුද්ධව නඩු පැවරීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ 2023 වසරේ ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයක් සම්බන්ධයෙන් බවයි.
 
ඇමරිකානු පුරවැසියන් ඝාතනය කිරීම හා තවත් චෝදනා 7ක් සම්බන්ධව එම නඩුව ගොනු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(colombotimes.lk)