10 January 2026

logo

සජිත්ගේ සහයට තවත් කෙනෙක් එක් වෙයි



ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලංගොඩ සංවිධායකවරයෙක් ලෙස කටයුතු කළ සබරගමුව පළාත් හිටපු අධ්‍යාපන අමාත්‍ය ප්‍රභාත් භානු සජිත් ප්‍රේමදාස හට සහය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්වී තිබෙනවා.

ඒ අනුව ඔහුව සමගි ජන බලවේගයේ බලංගොඩ ආසන සංවිධායක ධූරයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)