2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ 19 වැනි ජන රැළිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පැවත්වුණා. ඒ සමන්තුරේ නගරයේදී.එම අවස්ථාවට සමගි ජන බලවේගයේ දේශපාලන නායකයන් සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියා.