10 January 2026

logo

අනුර මාලිමාවේ අරමුණ හෙළි කරයි



සෑම අතින්ම රට පොහොසත් රාජ්‍යයක් බවට පත්කිරීම ජාතික ජන බලවේගයේ අරමුණ බව එහි නායක ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු කියා සිටියේ ආර්ථික වශයෙන් මෙන්ම නීතිය, රාජ්‍ය සේවය ඇතුළු සෑම අංශයකින්ම දියුණු රටක් බවට පත්කිරීමට සිය පක්ෂය සතුව වැඩපිළිවෙළක් තිබෙන බවයි.

ඊයේ (26) මාලඹේ ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

(colombotimes.lk)