10 January 2026

logo

මාලිමාවේ තවත් අරමුණක් ගැන අනුර මොණරාගලදී කියයි



ශ්‍රී ලංකාවේ සිදුවීමට නියමිතව තිබෙන්නේ සාමාන්‍ය දේශපාලන හුවමාරුවක් නොව ලංකාවේ විශාලතම දේශපාලන පරිවර්තනය බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

මොණරාගල ප්‍රදේශයේ ඊයේ (13) පැවති ජන රැලියකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ සෑම අතින්ම රට පොහොසත් කිරීම ජාතික ජන බලවේගයේ අරමුණ බවයි. 

(colombotimes.lk)