29 January 2026

logo

ගගනගාමීන් රහිතව Boeing Starliner යානය පෘථිවියට



තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සිව් වතාවක් පමණ පෘථිවියට පැමිණීමට ප්‍රමාද වූ Boeing Starliner යානය අද (07) ගගනගාමීන් රහිතව පෘථිවියට පැමිණීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දින 8ක අත්හදා බැලීමේ චාරිකාවක් සඳහා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පසුගිය ජුනි 06 වනදා එය පිටත්ව ගිය බවයි.

(colombotimes.lk)