චීන හමුදා ගුවන් යානයක් තම ගුවන් සීමාව උල්ලංඝනය කළ බව ජපානය පවසනවා.
ජපානයේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ Y-9 නිරීක්ෂණ ගුවන් යානය එලෙස සිය ගුවන් සීමාව උල්ලංඝනය කළ බවයි.
මෙම ගුවන් යානය තොරතුරු එක්රැස් කිරීමේ යානයක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)