11 October 2025

logo

චීන සහ පිලිපීන වෙරළාරක්ෂක නෞකා 2ක් එකට ගැටෙයි



චීන සහ පිලිපීන වෙරළාරක්ෂක නෞකා දෙකක් අද (19) අලුයම දකුණු චීන මුහුදේ දී එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

පිලිපීන නෞකාව අනවසරයෙන් සිය මුහුදු සීමාව වෙත පැමිණි බවත් ඔවුන්ට අනතුරු සංඥා කිහිපයක් නිකුත් කළද ඒවා නොසලකා හරිමින් සිය මුහුදු සීමාව වෙත පැමිණි බවත් චීන වෙරළාරක්ෂක බලකාය සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)