29 January 2026

logo

කොලරාව සුඩානයේ 22ක් බිලි ගනියි



කොලරාව රෝග ව්‍යාප්තිය හේතුවෙන් සුඩානයේ පුද්ගලයින් 22ක් මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මාස ගාණනාවක සිට බලපා ඇති ගංවතුර තත්වයෙන් එම රෝගයේ වර්ධනයක් දක්නට ලැබෙන බවයි.

ඒ අනුව කොලරාව ආසාදනය වූ රෝගීන් 400ක පමණ පිරිසක් දැනටමත් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)