10 January 2026

logo

රට ගොඩනැගිය හැක්කේ පුළුවන් ශ්‍රී ලංකා වැඩපිළිවෙලට පමණයි - රනිල්



මෙරට ගොඩනැගීමට හැකියාව තිබෙන්නේ පුළුවන් ශ්‍රී ලංකා වැඩපිළිවෙලට පමණක් බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු කියා සිටියේ ආර්ථිකය කඩා වැටීම හමුවේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට තමන් සමඟ එක් වන ලෙස  සියලු ජනතාවට ආරාධනා කරන බවයි.

රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

 
(colombotimes.lk)