29 January 2026

logo

ඩිමොක්‍රටික් පක්ෂයේ උප ජනපති ධූරය ටිම් වෝල්ස්ට



එළඹෙන ඇමරිකානු ජනාධිපතිවරණයේදී මිනසෝටා ආණ්ඩුකාර Tim Walz සිය උප ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට ඩිමොක්‍රටික් පක්ෂයේ ජනපති අපේක්ෂිකා කමලා හැරිස් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මේ වන විට කමලා හැරිස් ඇමරිකානු උප ජනාධිපතිනිය ලෙස කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)