10 January 2026

logo

පළාත් පාලන ඡන්දය පිළිබඳ සාකච්ඡා ඇරඹෙයි



පළාත් පාලන ඡන්දය කඩිනමින් පවත්වන ලෙස ඊයේ (22) ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ ඉදිරි සතියේ මේ පිළිබඳ සාකච්ඡා කිරීමට සහ මෙහි වැඩපිළිවෙල ගැන තීරණය කිරීමට නියමිත බවයි.

(colombotime.lk)