11 August 2025

logo

ඩොනල්ඩ් ට්‍රම්ප් සුප්‍රසිද්ධ අවන්හලක සේවයට



ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොව ප්‍රමුඛ පෙළේ අවන්හල් ඡාලයක් වන මැක්ඩොනල්ඩ්හී සිට ආහාර ලබාදී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු සිය මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් අතරතුර ඇමරිකාවේ කීස්ටෝන් ප්‍රාන්තයේ පිහිටි අදාළ අවන්හල අසල නතර වී එහි සේවකයෙක් ලෙස කටයුතු කරන බවයි.

ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එම අවන්හලේ කවුළුව හරහා ආහාර ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.


(colombotimes.lk)