29 January 2026

logo

නැගෙනහිර තුර්කිය සෙළවෙයි



නැගෙනහිර තුර්කියේ භූ කම්පනයක් සිදුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.0ක් ලෙස සටහන් වූ  බවයි.  

භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)