22 July 2025

logo

නීති කඩන අය නිසා මැතිවරණ පැමිණිලි වැඩි වෙයි



2024 ජනාධිපතිවරණයට අදාළව ලැබෙන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඊයේ (24) පස්වරු 4.30 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 89ක් ලැබී ඇති බවයි.

එමෙන්ම ජූලි 31 වනදා සිට අගෝස්තු 24 වනදා දක්වා වාර්තා වී ඇති මුළු මැතිවරණ පැමිණි සංඛ්‍යාව 925ක්.

ඒ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්,
 
 
(colombotimes.lk)