17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


මැතිවරණ පැමිණිලි 800 ඉක්මවයි



ඊයේ (22) පස්වරු 4.30 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ 2024 ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 65ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.

එම කොමිසම සඳහන් කළේ එම පැමිණිලි සියල්ල මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව ලැබී ඇති බවයි.

එමෙන්ම ජූලි 31 වනදා සිට අගෝස්තු 22 වනදා දක්වා ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 836ක් බව මැතිවරණ කොමිෂන් සභාව අද (23) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම නිවේදනය පහතින්,



(colombotimes.lk)