17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


මහ ඡන්දය ගැන කතා කරන්න මැතිවරණ නිලධාරීන් අද කොළඹට



මහ මැතිවරණයේ සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සදහා සියලු තේරීම්භාර නිලධාරීන්, සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සහ නියෝජ්‍ය කොමසාරිස්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

මේ අතර එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණයේ අත්දැකීම් උපයෝගී කරගනිමින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි.
 
colombotimes.lk